මානසික සෞඛ්ය පිළිබඳ සරල කරුණු

මානසික සෞඛ්‍යය ගැන ඔබ කොපමණ දන්නේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍යද? ඔබේ දැනුම පරීක්ෂා කරන්න! අද ලෝකය මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව බොහෝ දෙනෙකුට පැහැදිලි අවබෝධයක් නැත. බලන්න ඔබ කොතරම් හොඳින් දැනුවත් කියා!

මානසික සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් යනු:

එකක් තෝරගන්න

යමෙකු දුර්වල මානසික සෞඛ්‍යයකින් පෙළෙන විට ඔවුන්,

එකක් තෝරගන්න

සත්‍ය ද? අසත්‍ය ද? ළමයින් හෝ යෞවනයින් දුර්වල මානසික සෞඛ්‍යකින් පෙළීමේ හැකියාවක් නැත.

එකක් තෝරගන්න

කී දෙනෙකුට තම ජීවිත කාලය තුළ යම් ආකාරයක මානසික සෞඛ්‍ය ගැටලුවක් අත්විඳිය හැකිද?

එකක් තෝරගන්න

සත්‍ය ද? අසත්‍ය ද? ඔබට දුර්වල මානසික සෞඛ්‍යයක් තිබේ නම් හෝ එවැනි දුර්වල මානසික සෞඛ්‍ය තත්වයක් ඇති වුවහොත් ඔබ සුවය ලබා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඇති ඉඩකඩ වැඩිය.

එකක් තෝරගන්න

පහත සඳහන් කුමක් දුර්වල මානසික සෞඛ්‍ය තත්වයක් ලෙස හැඳින්විය හැකි වේද?

එකක් තෝරගන්න

නව යොවුන් වියේ සහ යෞවනයන් අතර බහුලව දක්නට ලැබෙන දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වය කුමක්ද?

එකක් තෝරගන්න

අවදානම් සාධකයකි:

එකක් තෝරගන්න

දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයන් සඳහා දන්නා සමහර අවදානම් සාධක මොනවාද?

එකක් තෝරගන්න

සත්‍ය ද? අසත්‍ය ද? මා ක්‍රියා කරන ආකාරය සහ සිතන ආකාරය ඇතුළුව ජීවිතයේ මා ගන්නා තේරීම් මගින් මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට මට හැකියාව තිබේ.

එකක් තෝරගන්න

මුල් පිටුවට යන්න