අදම අපත් සමඟ සම්බන්ධ වන්න - U-Report South Asia!

U-Report ගැන ඔබ දන්නවාද?

U-Report යනු ඔබට වැදගත් වන සමාජයීය ගැටළු නොමිලේ සන්නිවේදනය කළ හැකි මාර්ගගත මෙවලමකි. ලොව පුරා ඕනෑම ප්‍රදේශයේ සිටින, ඕනෑම ජන කොට්ඨාශයකට අයත් තරුණ ප්‍රජාවට තම අදහස් දැක්වීමටත්, ඡන්ද විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමටත්, වෙනසෙහි ධනාත්මක නියෝජිතයන් වීමටත් මෙමඟින් අවකාශය සළසයි. U-Report සම්පූර්ණයෙන්ම ඔබ ගැන්මයි! U-Report ප්‍රජාවට සම්බන්ධ වූ පසුව ඔබට ඔබේ ප්‍රදේශයේ ඇති ගැටළු සහ ඒ හා සම්බන්ධ අත්දැකීම් පිළිඹඳව අනෙකුත් තරුණ තරුණියන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, UNICEF සහ එහි කොටස්කරුවන් සමඟත් බෙදා හදා ගැනීමට අවස්ථාව උදා වේ. ඔබේ මව්බිමේ ජනතාව වෙනුවෙන් වෙනසෙහි ධනාත්මක නියෝජිතයෙකු ලෙස ක්‍රියාකිරීමට ඔබට හැකියාව සැලසේ.


අදම අපත් සමඟ සම්බන්ධ වන්න!


U-Report South Asia සමඟ සම්බන්ධ වන්නේ කෙසේද කියා දන්නවාද?

Facebook Messenger, WhatsApp හෝ Viber හරහා ඔබට පහසු පියවර 3 කින් U-Report South Asia සමඟ සම්බන්ධ විය හැක.

WhatsApp හෝ Viber හරහා

පියවර 1: U-Report South Asia අංකය ඔබේ ජංගම දුරකතනයේ Save කරන්න: +9779802308582

පියවර 2: “JOIN” ලෙස පණිවිඩයක් එවන්න

පියවර 3: U-Reporter කෙනෙකු වී ඔබේ හඬ අවදි කරන්න

  • එසේත් නැතිනම්, පහත link එක click කර WhatsApp හරහා අදම සම්බන්ධ වන්න:
  • එසේත් නැතිනම්, පහත link එක click කර Viber හරහා අදම සම්බන්ධ වන්න:


FACEBOOK MESSENGER හරහා U-Report South Asia වලට සමිබන්ධ වීමට

පියවර 1: Messenger හරහා U-Report South Asia වෙත යන්න: m.me/UReportSouthAsia

පියවර 2: “JOIN” ලෙස message එකක් Send කරන්න.

පියවර 3: U-Reporter කෙනෙකු වී ඔබේ හඬ අවදි කරන්න

එසේත් නැතිනම්, පහත link එක click කර Facebook Messenger හරහා අදම සම්බන්ධ වන්න:

පෙර