iogt Kerala-03.jpg

වගන්තිය 6: යම් ආපදාවක දී බලපෑමට ලක්වන සියලූ පවුල්වලට සමාජ ආරක්ෂණ වැඩසටහන් හරහා මූල්‍යමය සහයෝගය ලැබිය යුතුයි.

ස්වාභාවික ආපදා හේතුවෙන් ඇතිවන ආර්ථික පසුබෑමෙන් පුද්ගලයන් හා පවුල් ආරක්ෂා කරන සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ඇතුල්වීමට සාධාරණ අවස්ථා සහතික කිරීම

මින් අදහස් කරන්නේ:

  • ආපදා අවස්ථාවක දී අපගේ දෙමව්පියන්ගේ ආදායම් සහ ජීවනෝපාය පවත්වාගෙන යාමට හා ප්‍රකෘතිමත් කර ගැනීමට සහයෝගය ලැබෙනු ඇත.
පෙර