iogt Kerala-06.jpg

වගන්තිය 5: ආපදා තත්වවල දී සහ හදිසි ප්‍රතිචාර අවස්ථාවල දී සියලූ ළමයින් ආරක්ෂා කළ යුතුයි.

ළදරුවන්, නව යොවුන් ගැහැනු ළමයින් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව අවධාරණය යොමු කරමින් ආපදා අවදානම් වැළැක්වීමේ සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාකාරකම්වල දී ළමා ආරක්ෂාව සහතික කිරීම. ආපදා සහ හදිසි අවස්ථාවල දී ඵලදායී සහ කාගයක්ෂම ළමා ආරක්ෂාවක් සඳහා, අදාළ ප්‍රතිපත්ති සහ අධිකරණ පද්ධති මඟින් මෙම ක්‍රියාමාගග වෙත ප්‍රමාණවත් ලෙස සහාය ලබා දෙන බවට වග බලා ගැනීම.

මින් අදහස් වන්නේ හදිසි අවස්ථාවක දී,

  • ළමා ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙනු ඇත.
  • ළමුන්ගේ අයිතිවාසිකම් හා ගෞරවය ප්‍රමුඛ වේ.
  • සියලූම ළමයින් ඔවුගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, ආබාධ සහ විශේෂ අවශ්‍යතා මත වෙනස්කිරීම්වලට ලක් නොකොට ආපදා අවදානම් වැළැක්වීමේ සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවන් සඳහා ඇතුළත් කරනු ඇත.
පෙර ඊළඟ