iogt Kerala-07.jpg

වගන්තිය 4: පූර්ව ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති සකස් කිරීමේ දී ළමයින්ගේ දායකත්වය ලබා ගත යුතුයි.

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ හදිසි ඉවත්වීමේ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළුව ආපදා ප්‍රතිචාර සැලසුම් කිරීමේ දී, පද්ධතිවල අඩුපාඩු ඇගයීමේ දී සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ දී ළමුන්, අදාළ ප්‍රජාවන් සහ ප්‍රජා කණ්ඩායම් දායක කර ගැනීම.

මින් අදහස් වන්නේ:

  • පූගව ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති සහ හදිසි ඉවත්වීමේ සැලසුම් නිගමාණයට අපි දායක වන්නෙමු.
  • තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන පිහිටුවීමේ දී අපි දායක වන්නෙමු.
  • පවතින පූගව ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ඇගයීමට සහ අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාගග යෝජනා කිරීමට අපි දායක වන්නෙමු.
පෙර ඊළඟ