iogt Kerala-04.jpg

වගන්තිය 3: සියලූම සංවර්ධන කටයුතු තිරසාර විය යුතුයි.

නව්‍යවූත්, දැනුවත්භාවයෙන් යුක්තවූත්, තිරසාරවූත් සංවර්ධනය ප්‍රවර්ධනය කරන්න; සංවර්ධන කටයුතුවල දී පරිසර සංරක්ෂණය සහ අවදානම් අවම කිරීමේ අංගයන් සඳහා නිසි තැන දීමෙන් ආර්ථික වර්ධනය හා පරිසර සංරක්ෂණය තුලනය කිරීමේ නව්‍ය ක්‍රම දිරිමත් කිරීම.

මින් අදහස් කරන්නේ:

  • තිරසාර සංවගධනය ප්‍රවගධනය කිරීමේ දී අපි වැදගත් කාගයභාරයක් ඉටු කරන්නෙමු.
  • සංවගධන සැලසුම්වල දී අපි භූමිකාවක් ඉටු කරන්නෙමු .
  • ආපදා අවදානම සහ පරිසරයට ඇති බලපෑම සැලකිල්ලට ගන්නා සංවගධන කටයුතු වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.
  • ආපදා අවදානම් අවම කිරීම, දේශගුණික විපගයාසවලට අනුවගතනය වීම සහ සංවගධනය එකිනෙක සම්බන්ධ කරන නව්‍ය චින්තනයට අපි සහය දක්වන්නෙමු.
  • ප්‍රජාවේ හැසිරීම් සහ ආකල්ප වෙනස් කිරීම සඳහා වූ දැනුවත්කිරීම් සහ ක්‍රියාකාරකම්වල දී අපි නායකත්වය ගනිමු.
පෙර ඊළඟ