iogt Kerala-05.jpg

වගන්තිය 2: ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සැලසුම් සකස් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී ළමයින්ගේ අදහස්වලට, ඔවුන්ගේ කැමැත්තට සහ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතුයි.

ආපදා කළමනාකරණය, අවදානම් අවම කිරීම සහ දේශගුණික විපර්යාස පිළිබඳ උපායමාර්ග, ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමේ දී සහ අනුගතවීමේ දී ළමුන්ගේ දෘෂ්ටිකෝණයන් හා අදහස් ඇතුළත් කරන්න; එවැනි ක්‍රියාමාර්ගවල සෑම අංශයකදීම, ළමුන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත් අවශ්‍ය සියලූම තොරතුරු ඔවුන්ට ලබා දිය යුතු බවත් පිළිගනී.

මින් අදහස් කරන්නේ:

  • දේශගුණික විපගයාසවලට අනුවගතනය වීමේ සහ ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් ගොඩනැඟීමට උපකාර කිරීම සඳහා අපගේ දැනුම භාවිතා කීරීමට හැකි වේ.
  • ආපදා සහ දේශගුණික විපගයාස සඳහා අපේ රට සූදානම් කිරීමේ දී, අපි තීරණ ගැනීමේ කොටස්කරුවන් වන්නෙමු.
  • ආපදා අවදානම් අඩු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අපි සහය දක්වන්නෙමු.
පෙර ඊළඟ